මිහින්තලය වැනසු මන්ත්‍රීවරයෙකු කිඹුල් කදුළු සලයි
|

මිහින්තලය වැනසු මන්ත්‍රීවරයෙකු කිඹුල් කදුළු සලයි

වර්ථමානයේ රජයේ නිලධාරින්ට රජයේ අමාත්‍යවරුන්ට මඩ ගසමින් පසුගිය වසර 10-15ක් මුළුල්ලේ බොරළු කපමින් මිහින්තල ප්‍රදේශය වනසා දැමූ ආකාරය මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අමතකවි පරිසර විනාශයන් පිළිබදව කිඹුල් කදුළු සලමින් සිටිනා බව බොරුළු කැනීමේ නිරත ව්‍යාපාරිකයන් පිරිසක් පෙන්වා දුන්හ. මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යංශය ඇතුළු රාජ්‍ය අංශ හයක නිසි අවසරය යටතේ…

අපේ කාන්තාවන් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලට
|

අපේ කාන්තාවන් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලට

අපේ රටේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලටත් මානසික පිඩා වලටත් ලක් වෙනවා. යැයි බතික් අත් යන්ත්‍ර හා දේශීය ඇගලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  ඉත්තපාන දි කිවේය. ජාතන්තර කාන්තා දිනයට සමගාමීව “ සවිමත් ලිය“කාන්තා සැමරුම ග්‍රාමී ආර්ථිකය ශක්තිමත් කිරිම වෙනුවෙන් ග්‍රාමිය කාන්තා ව්‍යවසායකයින් හැට දෙනෙකු වෙත ස්වයංරැකියා උපකරණ ලබා දීම හා ඉත්තැපාන…

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පරදවා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් ජයගනී

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පරදවා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් ජයගනී

ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගයෙන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 10 ක ජයක් හිමිකරගෙන තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු…

corona-Vaccination

තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය නවතා දමයි

ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගැනීම අත්‍යවශ්‍ය බවය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිටවූ නවතම රාජ්‍යයන් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය පසුගියදා එක්වී තිබුණි. ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතයෙන් පසු…

සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම මාධ්‍යයට කී පුද්ගලයාට මැර ප්‍රහාරයක්

සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම මාධ්‍යයට කී පුද්ගලයාට මැර ප්‍රහාරයක්

දඹුල්ල වෑවල වැව, සීගිරිය අලකොළවැව, ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දුන්නැයි චෝදනා කරමින් ගොවියෙකුට බරපතළ ලෙස පහරදී ඇති බව දඹුල්ල පොල්සිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, දඹුල්ල, වෑවල වැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නමැති අයෙකු මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්…

govi

කෘෂිකර්ම උපදේශකවරුන් හිතු මතේට මාරු කරයි

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාප්ති සේවාව විධිමත්ව පවත්වාගෙන ගිය කෘෂිකර්ම උපදේශකවරුන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ හිතු මතේට මාරු කරමින් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කෘෂිකර්ම උපදේශකවරුන් සංඛ්‍යාව 44ක් වුවත් සේවයේ යෙදී සිටින්නේ 23 දෙනෙකු බවත් එම නිලධාරින් ද මේ වන විට විවිධ ස්ථානවලට මාරු කරමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුව…

rice

මිල පාලනයට සහල් ආනයනය කරයි

ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය ඊයේට (15) යෙදීම නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා තමන් ඉදිරිපත් වන බවත් කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින…

ශ්‍රී ලංකා නාමය ක්‍රිකට් ලොවේ යළි ඔසවා තැබීමට සමත් වූ අපේ ලෙජන්ඩ්ස් ජය සැමරූ අයුරු

වන විනාශ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

වන විනාශ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ, සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි. විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා…