ලෝක කුසලානය දිනාගෙන වසර 25යි  – ලෙජන්ඩ්ස් තවමත් ශ්‍රී ලංකාවට කිර්තියක් ගෙනදීමට තරගබිමේ

ලෝක කුසලානය දිනාගෙන වසර 25යි – ලෙජන්ඩ්ස් තවමත් ශ්‍රී ලංකාවට කිර්තියක් ගෙනදීමට තරගබිමේ

ශ්‍රී ලංකාව සිය ක්‍රීඩා ඉතිහාසයේ ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයට අදට වසර 25 ක් සපිරේ. 1996 මාර්තු 17 වැනි දින පාකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති අවසාන මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව පරදා කඩුළු හතක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ලෝක උරුමක්කාරයින් බවට පත්විය. සමස්ථ තරඟාවලියේ වීරයා ලෙස සනත් ජයසූරියද, අවසන් තරගයේ…

තරුණිය හෙළි කළ සිංහරාජ හෝටලයේ ඉදි කිරීම් වහාම අත්හිටුවයි

තරුණිය හෙළි කළ සිංහරාජ හෝටලයේ ඉදි කිරීම් වහාම අත්හිටුවයි

භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුව වු හෝටලයේ ඉදි කිරීම් වාහම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබේ. කලාවන ප්‍රදේශිය සභාවේ සභපාති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සඳහන් කර සිටියේ සිංහරාජ වන රක්ෂිතය ආශ්‍රිත මාණික්කවත්ත – බෝටියතැන්න ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සදහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර…

කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර

කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර

මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් විසින් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන…

lockdown news today

උත්සව සමයේ සංචරණ සීමා පැනවෙන ලකුණු

එළඹෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපතිවරයා…

corona-ennatha

කොරෝනා එන්නත ගන්න බය වෙන්න එපා

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමේදී මෙරට ජනතාව කිසිදු බියක් ඇතිකර ගත යුතුව නැතැයි, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, යුරෝපා රටවල ගැටලුවක් පිළිබඳ සඳහන් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එක් කාණ්ඩයක් සම්බන්ධයෙන් පමණක් බවත් එම කාණ්ඩයට අයත් කිසිදු එන්නතක් මෙරට ජනතාවට ලබා දී නොමැති බවත් ය. මේ…

වැක්සීන් නොවිද්ද අයට පණිවිඩයක් –  වැක්සීන් එකෙන් වයිරස් කෑලි බිලියනයක්

වැක්සීන් නොවිද්ද අයට පණිවිඩයක් – වැක්සීන් එකෙන් වයිරස් කෑලි බිලියනයක්

වැක්සීන් එකට අමාරු වෙනව කියල හුඟ දෙනෙක් බයෙන් ඉන්නව කියල දන්න හින්දයි මේ ටික කියන්න හිතුවෙ.. වැක්සීන් එක ගැහුවට පස්සෙ අපෙ යුනිට් එකෙ වැඩිපුරම දවස් ගානක් (දවස් 2 හමාරක්) අමාරුවෙන් හිටිය කෙනා මම.. ඒ හින්දා මේ ටික මම කිව්වම අදහසක් එයි කියල හිතනව.. මුලින්ම මතක් කරනව, මේ මගෙ අත්දැකීම මිසක් හැමෝගෙම අත්දැකීම නෙවෙයි කියල.. මම…