මහජනයා මුලාකල හොර උප පොලිස් පරීක්ෂකවරයෙක්
ෆේස්බුක් හා අන්තර්ජාලයේ විවිධ පිටු හරහා උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහජනයා මුලාකරමින් විවිධ වංචා සහගත ක්‍රියාවන්හි නිරත වීමට උත්සහ කළ පුද්ගලයෙකු පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. අපරාධකරුවන් හා වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අතරතුර පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය…