වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා නව වෙබ් අඩවියක් විවෘත කරයි

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා නව වෙබ් අඩවියක් විවෘත කරයි

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබදව නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම හා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සදහා නිර්මාණය කරන ලද අභිනව වෙබ් අඩවිය විවෘත කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…

පොලිසිය වධහිංසනයට නැඹුරුය. මාධ්‍ය’වේදීන්’ බොරු කීමට නැඹුරුය.

පොලිසිය වධහිංසනයට නැඹුරුය. මාධ්‍ය’වේදීන්’ බොරු කීමට නැඹුරුය.

සුජීව ගමගේ නම් මාධ්‍යවේදියකු පැහැරගෙනගොස්, වධදී, ඔහුගෙන් යම් තොරතුරු ලබාගෙන මහමග දමාගොස් සිටි බවට ද, රෝහලෙන් පිට වී පොලිසියට ගිය ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ද, ඔහු පාපොච්චාරණයක් කළ බව ද, බොරු පැමිණිල්ලක් කිරීම හේතුවෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ බව ද, එම පුද්ගලයාට නීතීඥ සහාය ලබාගැනීමට ඉඩ ලබාදී නැති බව ද වාර්තා වේ. එම…

burka

බුර්කා තහනමට විරුද්ධව NGO ජිනීවා යයි

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම්…

tanisiya

ටැන්සානියාවේ ජනපති මරුට

ටැන්සානියා ජනාධිපති ජෝන් මැගෆුලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඩාර් එස් සලාම්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 61 හැවිරිදි ජනාධිපති ජනාධිපතිවරයා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කර ඇත්තේ එරට උප ජනපතිනි සමියා සුලූහු හසන්  විසිනි. ජනාධිපතිවරයාගේ අභාවයත් සමග ටැන්සානයාවේ දින 14ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

coronavirus news

දේවාලයක පුජකවරයකුට කොවිඩ්

මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු දේවාලයේ පුජකවරයා ඇතුළු හතර දෙනකු  කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් සමග එම හිංදු දේවාලය තාවකාලිකව වසා දැම්මට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂන එන්. නරේන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසන ලද්දේ පසු ගිය දිනක මෙම හිංදු දේවාලයේ රැස්විමක් අමතමින් සිටියදි හදිසියේ මිය ගිය…

දුගද හමන තවත් කාණු පද්ධතියක්
|

දුගද හමන තවත් කාණු පද්ධතියක්

හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග එම ප්‍රදේශය පුරා දැඩි දුගදක් හැමිමත් සමග එම ප්‍රදේශය මැසි මදුරුවන්ගේ රජ දහනක් බවට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ඇතුළු බස් මගින් බොහෝ දෙනකු පවසනුයේ මෙම කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග මෙම…

water

පානිය ජල පහසුකම් නොමැතිව දුක්විදින අපේ ජනතාව

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ දරවල ප්‍රදේශයේ නිවාස හිමියන්ට නිසි ලෙස පානිය ජල පහසුකම් නොමැති විමෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ප්‍රදේශයේ පවුල් 300ක් පමන ජිවත් වන බවත් තමන්ට නිසි ලෙස පානිය ජල පහසුකම් නොමැතිවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන්ට නිසි ලෙස…

covid infections today

නුවරඑළිය ආසාදිතයන් 1476 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1476 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල හා නොර්වුඩ් ප්‍රදේශවලින් 15 වන දින වන විට හමුවු නව කොවිඩ් ආසාදිතයන් මෙම කොවිඩ් ආසාදිත ගනන මෙසේ ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා…

ව්‍යාජ ආදායම් බලපත්‍ර සාදා මාට්ටූ වෙයි

ව්‍යාජ ආදායම් බලපත්‍ර සාදා මාට්ටූ වෙයි

අනුරාධපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කෙටිනාමය වන නැ.නු.ප වෙනුවට (නු.ග.ප) ලෙසින් වෙනස්කර ව්‍යාජ ආදායම් බලපත්‍රය සමග නව බලපත්‍රය සකසා ගැනීමට පැමිණි පුද්ගලයෙකු ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා විසින් සිය භාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට භාරදි තිබේ. අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත්‍ර නිකුත්…