අපරාධකරුවන් හඹා යන මෙහෙයුමක්
අපරාධ රැල්ල මැඩලීමේ දැවැන්ත මෙහෙයුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්…