කෙසෙල් ගසින් කඩදාසි නිර්මාණය කරන විද්‍යා ගුරුතුමා
කෙසෙල් කියන්නේ රසවත් පළතුරක් කෙසෙල් ගෙඩි ඉදුණු පසු ආහාරය ගන්නවා සේම කෙසෙල් මුව භාවිතා කරමින්ද විවිධ ව්‍යංජන සාදනු ලබනවා. බොහෝ විට සිදු කරනු ලබන්නේ කෙසේ ගසෙන් කෙසෙල් කැන ලබා ගෙන ගස කපා ඉවත් කිරිමයි. නමුත් එලෙස ඉවත් කරන කෙසෙල් කදින් වටිනා ප්‍රයෝජන රාශියක් ලබා ගත හැකි බව දන්වාද. මේ කටයුත්ත සදහා මුලිකත්තව ගනු ලබන්නේ විශ්‍රාමික…