මගේ කංසාමය ආදරය සරීරයත් එක්ක සුරුට්ටුකරණය වීම…
ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර නැතිනම් කංසා නැතිනම් Cannabis sativa ගැන තවත් චූටි කතාවක්… මේක රසකාරයකයක් පලා කොලයක් ඇයි මේක තහනම් වෙන්නේ? ඒ තහනමෙන් මොකද්ද වුණා කියන සෙතේ? මගේ අතීත ජිවිතේ කොටසක් මැණික් පතල් එක්ක මාත්තු වෙලා තියෙන්නේ. ඒක ලස්සන මතකයක්. ලෑලි පොලතු වාඩි, හවස හයෙන් පස්සේ අදුරත් එක්ක ඒවා අස්සට එන බෝතල්. ඊට පස්සේ ඩොලක්කි සද්දෙත්…