ඩංබාර් ක්‍රිඩා පිටිය නවිකරණය කිරිමට පියවර
හැටන් ඩංබාර් ක්‍රිඩා පිටිය අධියර කිපයකින් නවිකරණය කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් ඩංබාර් ක්‍රිඩා පිටිය අධියර කිපයක් යටතේ නවිකරනය කිරිමට පියවර ගෙන ඇති බවත් එහි ප්‍රථම අධියර ලෙස අත්හැර දමා තිබු කොටසක ක්‍රිඩා ලෝලින් 250කට පමන…