කෝරෝනාවට ගුණ මී පැණි
කෝරෝනා වසංගතයත් සමග මි පැණි සදහා ඇත්තේ ඉතා ඉහල ඉල්ලුමකි.දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව කොරෝනා වසංගතයට ඖෂධ නිෂ්පාදනයේදි මි පැණි ප්‍රධාන තැනක් ගැනීම ඊට හේතුවකි.රෝග රැසකට ප්‍රතිකාරයක්, විෂබිජ නාශකයක් , ශක්තිජනක ආහාරයක් හා ඖෂධයක් ලෙස දේශිය වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන පිරිසිදු මී පැණි සොයා ගැනීම ඉතා දුෂ්කර කරුණක් වි තිබේ. එසේම මී පැණි සදහා තිබෙන ඉල්ලුමත්…