මාර්ගයක් වෙළදුන් ආක්‍රමණය කරයි – මගීන් අසරණ වෙයි
හැටන් පොදු වෙළද පල ප්‍රදේශයේ සිට බස් නැවතුම් පල දක්වා ගමන් කිරිමට ඇති පටු මාර්ගය සමහර වෙළදුන් විසින් ආක්‍රමනය කිරිමත් සමග එම මාර්ගයේ ගමන් කරන පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම මාර්ගයේ ගමන් කරන සමහර පිරිස් පවසනුයේ මෙම මාර්ගය අසල වෙලදාම් කරන සමහර වෙලදුන් මෙම මාර්ගය අවහිර වන ලෙස කටයුතු කිරිමත්…