ටෙන්ඩරයට වෙච්ච දෙයක්
අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන අළුත් වැඩියාව සදහා අඩු මුදලක් යටතේ ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් රුපියල් මිලියන හතරකට (ලක්ෂ හතලිහක්) වැඩියෙන් ලබාදුන් ටෙන්ඩරය අනුමත කිරීමට තාක්ෂණ කමිටුව කටයුතු කිරිමෙන් රජයට විශාල මුදලක් අහිමිවි ඇති බව රෝහල සුරැකිමේ සංවිධානයේ නියෝජිතයෙකු අනාවරණය කළේය. අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන පද්ධතියන් අළුත් වැඩියාව සදහා පසුගියදා ටෙන්ඩර් කැදවීම සිදුකළ…