“ඩෝසරයද? වන සිරසද?” වන සංහාරය ගැන කතාබහක්! දෙමටගොඩ බේස්ලයින් මීඩියා සෙන්ටර්(සජීවී)
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඇඟළුම් නිෂ්පාදන සමාගම් සමූහයක් වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය (‘Star’) අති නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වූ ඔවුන්ගේ නවතම කර්මාන්තශාලාව මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල දී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආර්ථිකයන් සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබා දීමේ දැක්ම මූලික කරගනිමින් මෙම ස්ටාර් ගාමන්ට් කර්මාන්තශාලාව විවෘත කිරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන ස්ටාර් ගාමන්ට්…
සූවස් ඇළේ නෞකාවක් හිරවීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට සිදුව ඇති බලපෑම, මෙරට ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජය විසින් හේතුවක් කරගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා, “දැන් කතාවක් යනවා, ආණ්ඩුව කියනවා කියලා, මේ සූවස් ඇළේ නැවත් හිරවෙච්ච නිසා සමහර…
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය පූර්ණවශයෙන් රජය සතු සමාගමකි. මේ සමාගම ඉල්මනයිට් ඛනිජ වැලි අලෙවි කිරිමට ටෙන්ඩර් කැඳවා ඇත. එහිදී ටොන් එකක් සදහා ඇ.ඩො 165ක වැඩිම මිලක් ඉදිරිපත්ව ඇත. නමුත් ඒ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො 147 කට ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සදහා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරන ලෙස නීතිපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා ඇතැයි වාර්තා වනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය අවසන්ව ඇති බැවින්, පවතින පරිපාලන කමිටුව නීත්‍යානුකූල නොවන බව නීතිපතිවරයා සඳහන් කර ඇති බවයි. ඒ අනුව…
හැටන් නගරයෙන් හමුවු නාදුනන මල සිරුරක් පිලිබදව හැටන් මුලස්ථාන පොලිසිය විසින් වැඩි දුර විමර්ෂන ආරම්භ කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ශක්ති ශාලාව අසල පුද්ගලයක් මිය ගොස් ඇති බවට ලද තොරතුරු මත එම ස්ථානය පරික්ෂා කිරිමට පියවර ගත් බවත්ය. එසේ කරන ලද පරික්ෂාවලදි එම ස්ථානයේ…
සුවස් ඇළ හරස් කරමින් දින 06ක පමණ කාලයක් තිස්සේ සිරවී තිබූ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වී තිබේ. මේ අතර වෙළෙඳ ඇමැති සදහන් කරන්නේ, සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇතැයිද එනිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බව ද එසේ…
පිළිකා කාරක අඩංගු ආනයනය කළ පොල් තෙල් සහිත බහාලුම් 13ක් මෙරට වෙළඳපොළට නිකුත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදේශ විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙසයි. ඔහු විසින් තබා ඇති සටහන…