යුක්තිය උදෙසා පුරවැසියෝ බිහි වෙයි…
දිවයිනේ බොහෝ පුද්ගලයින් විවිධාකාරයේ ශාරිරිකව හා මානසිකව වධහිංසනයන්ට ගොදුරු වේ. මෙය අතීතයේ මෙන්ම වර්තමානයටද පොදුය. වෙනසකට ඇත්තේ මේ වන විට පොලිසියෙන් සිදුවන වධහිංසනයන් ද ඉහළ යමින් පැවතීමය. මෙලෙස විවිධ වධහිංසනයන්ට ලක් වීමෙන් වින්දිතයින් වු බොහෝ දෙනෙක් දිවයින පුරා ඇත. මේ සියලු වින්දිතයින් ඒකරාශි කර ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් යුක්තිය උදෙසා පුරවැසියෝ නමින් සංවිධානයක් ගොඩ නැඟීමට වධහිංසාවට…