කාර් යතුරු පැදි ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

කාර් යතුරු පැදි ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහරගම පොලිස් වසමේ බොරැල්ල, කොට්ටාව මාර්ග අංක 174 ප්‍රධාන බස් මාර්ගයේ පොල්වත්ත මංසන්ධියේ කාර් රථයක් සහ යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ  රිය අනතුරකින් එක් යතුරු පැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් සුළු තුවාල ලබා ඇති බව මහරගම පොලීසියේ රථවාහන අංශය පැවසීය. පන්නිපිටිය දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් ගත් යතුරු…

වනඅලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීමට අලි විරුද්ධ වෙයි

වනඅලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීමට අලි විරුද්ධ වෙයි

වනඅලි කළමණාකරන රක්ෂිතය ගැසට් කරන ලෙසට බල කරමින් හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කොට ඇති  සත්‍යග්‍රහයට සහභාගි වී සිටින ගොවියෙකු ගේ නිවසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ. වල්සපුගල සත්‍යග්‍රහය පවත්වනු ලබන ස්ථානයේ සිට මීටර් 200 න්  පමණ දුරකින් වන අලි ප්‍රහාරයට ලක් වූ නිවස පිහිටා තිබේ.වගා කොට තිබූ පිපිඤ්ඤා වගාවට ද වනඅලීන් විසින් හානි කොට…

අද සිට මියන්මාරයේ අලුත් තහනමක්

අද සිට මියන්මාරයේ අලුත් තහනමක්

මියන්මාරයේ රැහැන් රහිත අන්තර්ජාල සේවා වසා දමන්නැයි එරට හමුදාව නියෝග කර තිබේ. මෙම තහනම අද (03) සිට බලාත්මක බවයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ ෆයිබර් ලයින් පමණක් බව අන්තර් ජාල සේවා සපයන ආයතන ප්‍රකාශ කළේ ය. මියන්මාරයේ ඇති වූ විරෝධතා මර්දනය කිරීම හමුවේ ළමුන් 43 දෙනෙකුත්  මිය ගොස් ඇති සමස්ත පිරිස 536 ක් ලෙසත්…

ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය

ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය

ක්‍රිෂ්තු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික දිනයක් වන මහ සිකුරාදා දිනය නිමිති කර ගෙන ඊයේ 02 දින හැටන් ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි. වීශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ හැටන් මිසම පාලක ප්‍රධාන පුජක නියුමත් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම වීශේෂ දේව මෙහෙය…