ලංකාවේ ඔටුන්නට පොරකත්දී මිලිටරි ආණ්ඩුවට විරුද්ධව සටන් වදින මියන්මාරයේ රූ රැජින

ලංකාවේ ඔටුන්නට පොරකත්දී මිලිටරි ආණ්ඩුවට විරුද්ධව සටන් වදින මියන්මාරයේ රූ රැජින

පසුගිය 03දා සවස නෙලු‍ම් පොකුණ රගහලේදී පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය අවසන් වූයේ ඔටුනු පොරයක් ලෙසිනි. ජයග්‍රාහිකාව ලෙස තෙරුණු පුෂ්පිකා ද සිල්වා දික්කසාදවු තැනැත්තියක් ලෙස හෙළා දුටු සංවිධායිකාවක් ඇයගේ ජයග්‍රහනයේ කිරුළ බලයෙන්ම උදුරා දෙවැනි තැන දිනු තරගකාරියට කිරුල පැළදවූයේය. පුෂ්පිකාද සිල්වා පළමුතැනට නොපැමිණයේ නම්…

සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක්ද?

සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක්ද?

කාන්තාවක් ජිවිතයේදී අභිෂේක තුනක් ලබයි. ඒ් වැඩිවිය පැමිණිම, විවාහ වීම හා මව් පදවිය ලැබීමය. මේ අවස්ථා තුනට අමතරව කාන්තාවක් යම් අභිෂේකයක් ලබන්නේ නම් ඒ් සිය දක්ෂතාවෙනි. කැපවීමෙනි. නමුත් කාන්තාවක් දික්කසාද වීම අද සමාජයේ ඇය අවලංගු කාසියක් බවට පත් කිරීමට තරම් කරුණක් වී ඇත. දික්කසාදය යන වචනය අපේ සමාජයට මෙතරම් බලපෑම් කරන්නේ කුමක් නිසාද? යන්න තේරුම්ගත…

web

ලක්ෂ 160ක් වියදම් කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පළිබදව පරීක්ෂණයක් ඉල්ලයි

රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වියදම් කර සංචාරක කර්මාන්තය ඉහළ දැමීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම තොරතුරු ඇතුලත් සීඩි පටයක් සහ ජාත්‍යන්තර මට්ටමේ ග්‍රන්ථයක් සැකසීමට ගිවිසුම් ගතවූ ආයතනය අදාල ගිවිසිමට අනුව කටයුතු ඉටු නොකර මුදල් වංචාවකර ඇති බැවින් වහාම ඒ පළිබදව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්…

astra

ඇෆ්ලටොක්සින් නැති පොල්තෙල් ලබාගන්නේ කෙසේද?

ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු පොල්තෙල් ආනයනය කර වෙළඳපොළට නිකුත් කළ බවට ප්‍රවෘත්තියක් පැතිරේ. හෙට දින අරුණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ එය උත්සව සමයේ පොල්තෙල් මිළ ඉහළ නැංවීම සඳහා යොදන ලද උප්පරවැට්ටියක් බවයි. කෙසේ වෙතත්, පොල්තෙල් කර්මාන්තය තුළ අප කරන ලද සොයාබැලීමකින් දැනගන්නට ලැබුණේ ඇෆ්ලටොක්සින් අපට අලුත් දෙයක් නොවන බවයි. ඒ පිළිබඳ බුත්තල ගොවියකු වන මනෝජ්…

death

පස් කන්දක් කඩා වැටිමෙන් අයෙකු මරුට

ආගරපතන හොල්බෘක් ප්‍රදේශයේ නිවසක අත්තිකාරම් කපමින් සිටියදි පස් කන්දක් කඩා වැටිමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. මෙම පස් කන්ද කඩා වැටිමෙන් පස්වලට යටවු තිදෙනා ආගරපතන පොලිසිය හා ප්‍රදේශයේ පිරිස එක්ව පස් ඉවත් කර ගොඩ ගත් බවත් එම අවස්ථාවේ එක් අයකු මිය ගොස් ඇති බවත් අනික් දෙදෙනා ආගරපතන රෝහලට ඇතුලත් කිරිමට පියවර…

rice

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් පොල් තෙල් අල්ලයි

උත්සව සමයේ පාරිභෝගික ජනතාවට අලෙවිකිරීමට මතුගම,ඔිවිටිගල ප්‍රදේශවල වෙළදසල් තුළ සහ තොග ගබඩා තුළ තබා තිබු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු, කල් ඉකුත්වු රුපියල් ලක්ෂ දෙකකට වඩි වටිනා සහල් කිලෝ තුන්දහසකට අධික ප්‍රමාණයක්, ආහාර ඇසුරුම් සදහා නුසුදුසු භාජනවල ගබඩා කර තිබු පොල් තෙල් ලීටර සීයයකට අධික ප්‍රමාණයක් සමග ආහාර ද්‍රව්‍ය රැසක්අත් අත්අඩංගුවට ගත් බව මතුගම මතුගම මහජන සෞඛ්‍ය…