samaja

රටක ආර්ථිකය නැංවීමට බලපාන සමාජ චින්තනය

මේ දිනවල රටේ ආර්ථිකය ගැන බොහෝ දෙනෙක් කථා කරති. ආර්ථිකය ගැන කථා කිරීමට පෙර රටක ආර්ථිකය සැබෑවටම නංවන පිරිස කවුදැයි හඳුනා ගත යුතුය. රජයේ සේවකයාද ගණකාධිකාරී වරයාද නිතීඥයාද ඔවුන්ගේ සේවා සැපයීම මගින් රටේ ආර්ථිකයට යම් පමණකින් දායක වෙති. එනමුත් රටේ ආර්ථිකය නැංවීමෙහි ලා දායක වන ප්‍රමුඛ කණ්ඩායම එරට ව්‍යවසායකයෝ වෙති. රටේ දැන් පවතින වාස්තවික තත්ත්වය…

rt-pcr

සිංහල හිංදු අලුත් අවුරුදු සමයේ අහඹු පි. සි. ආර්.පරික්ෂාවන්

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි පිට පලාත්වල සිට අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පැමිනෙන පිරිස් සදහා අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගන්නා බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මේ වන විටත් කලුගල පොලිස් මාර්ග බාධකය අසලදි දිනකට අහඹු…

sinhala

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි ආරක්ෂක වැඩ පිලිවෙලක්

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි හැටන් නගරයේ වීශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බි. පලිපාන මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු පලිපාන මහතා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි තම නිවෙස්වලට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා නගරයට පැමිනෙන…

pathum-nissanka

පැතුම් 100 ගහපු හැටි ගැන නොකී රහසක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ නවක ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතරට එකතු වීමට සමත්විය. ඒ සිය මංගල ටෙස්ට් තරඟයෙන්ම ශතකයක් ලබා ගත් ක්‍රීඩකයන් සිව්දෙනා අතරට එක්වෙමිනි. මීට පෙර එම දක්ෂතාවය දක්වා තිබුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර පමණයි. පැතුම්ගේ මෙම ශතකය පිටුපස…

මගේ ගම, කැකුලේ ගම සහ බත්ගම

මගේ ගම, කැකුලේ ගම සහ බත්ගම

ගොරවන්න තියා ගෙන අහස. බක්මහ වගේ.. මම ආයෙත් නිනව් නැති ගමනක. රත්නපුරේට මේ දවස්වල හද්දා වැස්ස. කඳු කැඩිලා පහළට පෙරළෙන්නේ මේ පොළොවේ මිනිස්සු හුස්ම ගත්තා ඇති කියන්නැහේ. කුලයක වර්ණය ගැන කියන්න මම ආයෙමත් පුරුදු මගක. දැන් කුලය ලොකු කරගෙන නටන, තවත් මිනිහෙක් ඒකෙන් තලන මිනිස්සු නැහැ කියන්න බැහැ. හැබැයි එහෙම මිනිස්සු අඩුයි. ඒත් සමාජය අස්සේ…

nopark

රථ වාහන අනතුරු දැන්විම් පුවරු නොතකා රථ වාහන නවතා තබයි

හැටන් ඩංබාර් මාර්ගයේ රථ වාහන අනතුරු අවම කිරිම සදහා එම මාර්ගයේ රථ වාහන නවතා තැබිම තහනම් ලෙස දැන්විම් පුවරු සවි කර තිබුනද සමහර රියදුරන් එම ස්ථානවල රථ වාහන නතර කර තැබිම සුලබ දර්ශනයක් බවට පත්ව ඇත. මෙම මාර්ගය පටු හා මෙම මාර්ගයේ නිරන්තරයෙන් රථ වාහන ධාවනය විමත් සමග මෙම මාර්ගයේ රථ වාහන නවතා තැබිම හේතුවෙන්…

kasala

දුගද හමන හැටන් දිඹුල

හැටන් දිඹුල මාර්ගයේ තැන තැන කසල දැමිමත් සමග එම ප්‍රදේශය තුල දැඩි දුගදක් හමන අතර එම ප්‍රදේශයේ පරිසරයද විනාශ විමේ අවදානමකට ලක්ව ඇත. මෙම කුණු කසල දමන ස්ථානයට පහලින් මහවැලි ගංගාවට ජලය සපයන හැටන් ඔයද ගලා බසින බවත් මෙම ස්ථානයේ මෙසේ කසල දැමිම සිදු කිරිමත් සමග එම කසල හැටන් ඔයට වැටිමෙන් එහි ජලයද දුෂනයට ලක්වන…

economic-crisis-in-sri-lanka-Harsha-Gunasena
|

මේ ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට පහුගිය ආණ්ඩුවත් වගකිව යුතුයි!

ලංකාවේ  රාජ්‍ය ණය ප්‍රතිශතය ගත්විට 50%කට ආසන්න ප්‍රමාණයක් තියනවා වෙළඳ ණය. එයින් චීනය 10%ක්, ආසියානු සංවර්ධන බැංකු 13%ක් දීලා තියනවා, ජපානය 10%ක්, ලෝක බැංකුව 9%ක්, ඉන්දියාව 2%ක්, ණය දීලා තියනවා. නමුත් මතයක් තියනවා ලංකාවේ විදේශ ණය නිසා මුහණ දීලා තියන අර්බුදයට බලපාන්නේ චීන ණය කියලා, එහෙම එකක් නෑ. චීනය ගත්විට ඔවුන් 10%ක් පමණ තමයි ණය…

miyanmar

මියන්මාරයේ හමුදා පාලනයෙන් මිය ගිය ගණන 570ක් දක්වා ඉහළට

මේ වන විට මියන්මාරයේ විරෝධතාකරුවන් සහ ළමුන් 470 ක් ඇතුළු 570 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි මේ අතර මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධය පළකර සිටි 22 හැවිරිදි මියන්මාර රූ රැජිණ (Miss Grand Myanmar) හැන් ලේ (Han Lay) තායිලන්තයේ පැවති Miss Grand International – 2020 තාරගාවලියට ඉදිරිපත් වූ Han Lay තරගාවලි වේදිකවේ…

ranjan-ramanayake

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අජිත්ට

රන්ජන්ගේ මන්ත්‍රීධුරය හිස්වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. සිය මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඔහු විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවත් එය පසුගියදා අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා….