ගෞරව නාම ලබාදෙන කූඨ වැඩසටහනක්
ගෞරව නාම ලබාදෙන බව පවසමින් අයදුම්පත් යොමු කරනා ලෙස විවිධ පුද්ගලයන්ට දන්වමින් මුදල් වංචාකිරිමේ කූඨ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව මව්බිම පුවත්පතට අනාවරණය කර ගැනීමට හැකිවු අතර අනුරාධපුර පදිංචි මරංචි ජාවාරමුන් පිරිසක් මෙම ජාවාරම සිදුකරනා බවට තහවුරු කර ගැනීමට හැකිවිය. දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපයක වැඩවසනා හිමිවරුන්ගේ නාමයන් උපයෝගි කර ගනිමින් පුද්ගලයෙකු විසින් මුදල් වංචා කිරීම…