අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය
අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තව්හිද් ජමාත් ඇතුළු ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව එක්සත් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන එලෙස තහනම් කෙරුණු ඉස්ලාම් සංවිධාන කිහිපයක්. එමෙන්ම දාරුල් අදර් ජමිඋල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, අයි එස් අයි…