අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද?
අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු සාකච්ජා කළ යුත්තේ 1971 සහ 1988-89 මෙන් අනනොඥ සන්නද්ධ අරගලයක වරද වටහා ගැනීමටය. 1971 කැරැල්ලේ පාඩම් ඉගෙන ගත්තේ නම් 1989-90 විනාශය සිදු නොවන්නට ඉඩ තිබුණි. අප්‍රේලු නැගිටීම පිළිබඳ ප්‍රබන්ධයේ ලොකුම…