පොල්තෙල් ගැන තවත් අනාවරණයක්
පාම් තෙල් මගින් ප්‍රධාන පිළිකා කාරක තුනක් නිපදවන නිසා ඒවා භාවිතයට ගෙන පිසින ආහාර අනුභවයට ගැනීම අනතුරුදායක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පුවත්පතකට පැවසීය. Glycidy fatty acid Esters (GE) Monoclor propanediol (3MCPD) සහ Monoclor propanediol (2MCPD) යනුවෙන් හඳුන්වන පිළිකාකාරක තුන පාම් තෙල් මිශ්‍රිත ආහාර වල අන්තර්ගත වන බව…