farmoil

පාම් තෙල් සෞඛ්‍යයට හානිදායක බවට සාක්ෂි කෝ ?

ලෝකයේ සියලු ධනවත් රටවල් දියුණු වුනේ විද්‍යාව මත පදනම්වය. මෑත කාලයේ මොන යම් හෝ හේතුන් පදනම් කරගෙන අප රටේ ආණ්ඩුවේ බලධාරීන් විද්‍යාව පිටුදකිමින් මිත්‍යාව ප්‍රවර්ධනය කරමින්, විද්‍යාත්මක සාක්ෂි නැතුව හෝ අභව්‍ය සාක්ෂි මත පදනම්ව රටේ ජනතාවට බලපාන වැදගත් තීන්දු තීරණ ගන්නා බවක් පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස, පාම් තෙල් තහනම නිසි ක්‍රමවේදයකින් තොරව කරනු ලබන්නේ එය…

SRI LANKA-POLITICS-VOTE
|

60 බැහැ 63 ඕනෑ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය වාර 30ක් අවලංගුයි

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දින දෙකේ පමණක් එම දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. කෙසේවෙතත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන…

සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය අරඹයි
|

සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය අරඹයි

කම්කරුවන්ගේ අයිතින් දිනා දිමේ අරමුණ මත සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය ආරම්භ කල බව එහි ප්‍රධාන ලේකම් අම්මාසි එස්. නල්ලුසාමි මහතා පවසන ලදි. ඔහු මේ බව පවසන ලද්දේ අලුතින් පිහිටුවන ලද වෘත්තිය සමිතියක් වන සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රස් නමින් නව වෘත්තිය සමිතියක් 11වන දින හැටන් නගරයේදි ආරම්භ කරමින් පවත්වන ලද මාධ්‍ය හමුව අමතමින්. මෙම…

accident

අප්‍රේල් 10 සිට 20 දක්වා කාලය තුළ වැඩිම රිය අනතුරු

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 580ක් ජනවාරි 01 සිට මේ දක්වා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 05 දෙනකු පෙරේදා (10) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය. වසරේ වැඩිම රිය අනතුරු සිදුවන්නේ අප්‍රේල් මාසයේ බවත් එයිනුත් අප්‍රේල්…