14 දෙනෙකු මරුට – රිය අනතුරු 121ක්
ඊයේ (14) දිනය තුළ රිය අනතුරු 121 ක් සිදුව තියෙනවා. මෙම අනතුරුවලින් 14 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තුවාල ලැබූ පිරිස 74 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඊයේ (14) දිනය තුළ රිය අනතුරු 121 ක් සිදුව තියෙනවා. මෙම අනතුරුවලින් 14 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තුවාල ලැබූ පිරිස 74 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දින 04ක් තුළ අධිවේගී මාර්ගයේ ආදායම කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. දින හතරක් තුළ රුපියල් මිලියන 135ක් අධිවේගී මාර්ග වලින් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දීයාවේ, දිල්ල නුවර කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එම නගරයේ ආදාහනාගර සහ සුසාන භූමි දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. දිල්ලි නුවර විශාලතම ආදාහනාගරය සහ සුසාන භූමිය හිමි නිගම්බොද් ගාට් හී අවසන් කටයුතු කිරීම සඳහා දිනකට කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 15 සිට 30 දක්වා අතර ප්‍රමාණයක් රැගෙන එන බව වාර්තා වෙයි. තමන්ගේ…