නුවරඑළියෙන් කොවිඩ් ආසාදිතයන් 19ක්
පසු ගිය දින දෙකක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 19 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1578 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති…