ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්
ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කනස්සල්ලට පත්විය යුතු අනුපාතයකින් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර, ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද මිලියන 03 ඉක්මවා ගියා. ලොව පුරා මේ දක්වා වාර්තා…