කඩු පහරින් පුද්ගලයෙකු මරුට – ත්‍රීරෝද රථයත් ගිනිතබයි
කඩුවකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ ත්‍රීරෝද රථය ගිනිතබා විනාශ කිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙදරු පියෙකු ලබන මස(3දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා (19දා) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ හීනාබෝවාගම හිදෝගම ලිපිනයේ පදිංචි එච්.බී.වීරසූරිය යන සැකකරුයි.ඝාතනයට ලක්වි තිබුණේ හීනාබෝවගම හිදෝගම ලිපිනයේ පදිංචිව…