දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ වන්දනාවේ පැමිණීම සීමාකරයි
රටපුරා පවතින කොවිඩ් 19 වෛරස අවධානම හේතුවෙන් දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ කණ්ඩායම් වශයෙන් වන්දනාවේ පැමිණීම සීමාකරන ලෙසත් පිටස්තරින් පැමිණෙන පුද්ගලයන් විශේෂ මාර්ග බධාක යොදා සෞඛ්‍ය කණ්ඩායම් අහඹු පී.සී.ආර් පරික්ෂණ සදහා යොදවන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (23දා) උදෑසන පැවසුවේය. අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපානන් හා…