මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේදය භයානක වෙයි
ශ්‍රී ලංකාව තුළ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමු දින කිහිපය තුළම ශ්වසන අපහසුතාවලට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. ඉන්දියාවෙන් සොයාගනු ලැබූ B.1.617 ප්‍රභේදය ද්විත්ව විකෘතියකට ලක්වු ප්‍රභේදයක් වන අතර එම වෛරස ප්‍රභේදයට සමස්ත ඉන්දියාවම අඩපණ කිරීමට මේ වනවිට හැකිවී තිබේ. ශ්‍රී ලංකාව පුරා පළමු රැල්ලේ…