බස්නාහිර, වයඹ සියළු පාසැල් වැසෙයි – මධ්‍යම පාසැල් තීරණය අද
බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් හෙට අපේ‍්‍රල් 30 වන දින දක්වා වසා දැමිමට තිරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන්ද හා පෞද්ගලික පාසැල්ද මේ සමග වසා දැමෙයි. සියඹලාණ්ඩුව සහ ඇතිමලේ නගර අවට පාසල් 06ක්, මොනරාගල නගරය…