5hawiridi

පස් හැවිරිදි දැරියක්  දියේ ගිලී මියයයි

සිය මව සමග ඉසඩ් ඩී ඇලෙහි දිය නෑමට ගිය පස් හැවිරිදි දැරියක්  දියේ ගිලී මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල පොලිස් වසමට අයත් ඇල්ලේවැව ,මහදමන අංක 184 හි පදිංචිව සිටි පී.වී.ඔෂානි සන්දීපා විජේසිංහ(05) නම් දැරියකි. පොලිසිය පවසන අන්දමට සිය මව සමග පෙරේදා(27) සවස 5.00 ට පමණ අසල ඉසෙඩ් ඩී ඇලෙහි දිය නෑමට…

coronadead

රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට පහසුකම් නොමැතිව පුද්ගලයෙකු නිවසේ දීම මරුට

රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම හේතුවෙන් පුද්ගලයෙකු නිවසේ දී මියගොස් තිබේ. ඔහුට රෝහලට ඇතුළත් කිරීම සඳහා ඒ මොහොතේ පහසුකම් නොතිබූ බව වෛද්‍යවරයකු වූ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි සඳහා සඳහන් කර ඇත. එම සටහන මෙසේය. ඉදිරිය එතරම් හොඳ නෑ…. අම්බලන්ගොඩට ඊයෙ ආපු positive ගාන 28ක්… හුස්ම ගන්න අමාරු ලෙඩෙක් ඉන්නව කියල…

corona

බස්නාහිර කොවිඩ් ආසාදිතයින් 823ක් වාර්තා වෙයි

ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531ක් දෙනා ගෙන් 533 දෙනකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊට අමතරව පිළියන්දල 129ක්, වැල්ලම්පිටිය 27ක්, මුල්ල්රියාව 31ක්, මොරටුව 19ක්, මහරගම 16ක්, බොරැල්ල 19,…

lockdown areas in sri lanka today

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ 05ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බලප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ…

අමෙරිකා ගුවන් යානා ඉන්දියාවට

අමෙරිකා ගුවන් යානා ඉන්දියාවට

කොවිඩ් වසංගතයේ මාරාන්තික දෙවන රැල්ලට එරෙහි සටනට සහාය වීම සඳහා දැවැන්ත හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් අමෙරිකාවේ සිට වෛද්‍ය උපකරණ රැගෙන ඉන්දියාවට මේවන විට පිටත්කර යවා ඇත. අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිටින ඉන්දියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා වෛද්‍ය පහසුකම් තොගයක් පිටත් කර යවා ඇති බවය. එම…

corona

මධ්‍යම පළාතේ ආසාදිතයන් 9251 දක්වා ඉහලට

මධ්‍යම පලාත තුල 28 වන දිනට වාර්තාවි ඇති කොවිඩ් ආසාදිතයන් 288ත්  සමග මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන් ගණන 9251 දක්වා ඉහල ගොස් ඇති බව මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම පලාත තුල 28 වන දිනට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 88 දෙනකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්…