එකම පවුලේ 12 දෙනකුට කොවිඩ්
හැටන් ඩංබාර් වතුයායේ නිවාස සංකිර්නයේ නිරෝධානයට ලක් කර සිටි එකම පවුලේ 12 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අයකු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අයකු බවත් එම අය කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමෙන් පසු…