මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ මර්වින් චානා නැමැති පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන වත්තෙ අචල නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 400ක් සමග බොරලැස්ගමුව, බෝධිරාජපුර ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් වූ…