ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?
අපරාධයකින් හෝ හදිසි අනතුරක් නොවන ස්වාභාවික මරණයක් නිවසක් තුළදී සිදු වුවහොත් මීට පෙර පැවති ක්‍රමය වන්නේ මරණය පිළිබඳව අදාළ වසමේ ග්‍රාම නිලධාරී වෙත දැනුම්දීමයි. එවිට ග්‍රාම නිලධාරීවරයා මරණය සිදුවූ ස්ථානයට පැමිණ දේහය පරීක්ෂාකර බලා ඥාතීන්ගෙන් කරුණු විමසා මරණය පිළිබඳ සැකයක් නොමැත්තේ නම් තාවකාලික මරණ වාර්තාව නිකුත් කරනු ලබයි. එම වාර්තාව ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා…