වැරදුනු මංකොල්ලය
බැංකු ඒ.ටී.එම් යන්ත්‍ර සදහා මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික සමාගමක ආරක්ෂක අංශ නිලධාරින්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර රුපියල් ලක්ෂ 120ක ටෙලර් යන්ත්‍ර සේප්පුවක් කොල්ලකෑමට උත්සහ කළ නාදුනණ කොල්ලකරුවන් දෙදෙනෙකු සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් (6දා)උදෑසන ආරක්ෂක අංශ නිලධාරියෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක නිලධාරියෙකු…