diwyamaya

දිව්‍යමය ඇඳුම් කුලියට දීම – දේව දූතයන් ගැන අප්‍රකට කතා

‘දේව දූතයා’ යන නම ඇසීම පවා අප කාගේත් සිත් වලට ප්‍රිය උපදවන්නකි.දෙවියන්ගේ හෙවත් දිව්‍යමය පණිවිඩ මනු ලොව වෙත රැගෙන එනු ලබන්නෝ දේව දූතයෝ ලෙස හැඳින්වෙති. දෙවියන් වහන්සේගේ පණිවුඩ මිනිසුන් වෙත රැගෙන එන ස්වර්ගීය පණිවුඩකරුවකු පිළිබඳව බයිබලයේ සඳහන්ය. ‘ගේබ්‍රියෙල්’ යනු බයිබලය මගින් ප්‍රකට වූ එවන් පණිවුඩකරුවෙකි.මයිකල් යනුවෙන් ද බයිබලයේ ප්‍රකට දේව දූත චරිතයක් තිබේ. දේව දූතයා…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මැණික් මුට්ටියක් ගොඩගන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට

රජසමයේ නිධන් කර ඇති බව කියනා මැණික් මුට්ටියක් ගොඩගැනීමේ අරමුණින් පෞද්ගලික ඉඩමක අක්‍රමවත් කැනීමක් සිදුකරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් විසින් (5දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබි යතුරු පැදියක් යකඩ ඉනි දෙකක් උදළු තුනක් හා බාල්දියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරුවන් නිදන් සෙවු ස්ථානයේ කිසිදු පුරාවිද්‍යා සාධකයක්…

covid infections today

ගම්පහ කොවිඩ් ආසාදිතයින් 400ක් නිවෙස්වල – ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි. එහිදී මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති…

corona

අනුරාධපුරයේ රෝගීන්130කට ආසන්න පිරිසක් නිවෙස් වල – සිවුදෙනෙකු ජීවිතක්ෂයට

කොවිඩ් 19 වෛරසයේ තෙවන රැල්ල හේතුවෙන් වෛරසය ආසාධනයවීමෙන් දින දෙකක කාලය තුළදි රෝගීන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කුලියාපිටියේ පදිංචිකරුවෙකු පෙරේදා (5දා) රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වි තිබේ.ඊට අමතරව ගලෙන්බිදුණුවැව රාජංගනය සිරිමාපුර හා තිරප්පනය ප්‍රදේශ පදිංචිකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට 4 හා 5 දිනයන්හිදී මරණයට පත්වි තිබේ….

කොවිඩ් මාර්ගෝපදේශ ප්‍රායෝගික නොවන අවස්තාවක්

කොවිඩ් මාර්ගෝපදේශ ප්‍රායෝගික නොවන අවස්තාවක්

ඊයේ (06)  දුම්රිය කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවට ජනතාව චෝදනා කරයි. දුරගමන් දුම්රිය වාර අවලංගු කිරීමෙන් අනතුරුව දුර ගමන් සඳහා බස් රථ භාවිතා කරන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ඉන් අනතුරුව ලංගම බස් ධාවනය අඩු කිරීමෙන් අනතුරුව ජනතාව බස් රථවල සිරවී ගමන් කරන බවටත් ජනතාව චෝදනා කර සිටියි. කොවිඩ් මාර්ගෝපදේශ පණවා…

bandakka

ජිවිතයක් අහිමි කල බණ්ඩක්කා

සිය ගොවි බිමේ බණ්ඩක්කා වගාවක අස්වනු නෙලීමට ගිය ගොවි මහතෙකු වගා බිමට  අනවසරයෙන් ඇද තිබූ  අධිබල විදුලි ‍රැහැනක වැදී  පෙරේදා (05) සවස මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ඇළහැර,කුඩාගම,අංක 359 හි පදිංචිව සිටි කේ.ජී.අනූෂ ප්‍රියන්ත පුෂ්පකුමාර (46) නම් දෙදරු පියෙකි. පොලිසිය පවසන අන්දමට පෙරේදා (05) සවස මියගිය අය වෙනත් පුද්ගලයෙකුගෙන් ඉල්ලාගෙන වගා කළ…

සුදේව, කිංස්ලි ඇමැති කෙහෙළිය සමග මාධ්‍ය සාකච්ඡාවක

සුදේව, කිංස්ලි ඇමැති කෙහෙළිය සමග මාධ්‍ය සාකච්ඡාවක

සෞභාග්‍යයේ දැක්මෙහි ඇතුළත් මාධ්‍ය ප්‍රතිපත්ති හා එහි ඉදිරි කටයුතු පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ යෝජනා මෙන්ම රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. මාධ්‍ය ලේකම් සංසදයේ ඉල්ලීම පරිදි එම සාකච්ඡාව පවත්වා ඇත. සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ මාධ්‍යවේදීන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වන කරුණු…

gabsabeth

ගබ්සා බේත් වික්ක හොර දොස්තරට ඇමක් දායි

නිට්ටඹුව නගරයේ කාලයක් තිස්සේ ගබ්සා සදහා, යොදාගන්නා බෙහෙත් හොර රහසේ අලෙවි කළැයි කියන දොස්තර “චමිල්“නමැති අනවර්ථ නමකින් පෙනී සිටින හොර වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය කියයි. නිට්ටඹුව පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක ගැබිනියකසේ වෙස් වලාගෙන ගොස් රුපියල් විසිපන් දහසකට අලෙවි කරන ගබ්සා බෙහෙත් හොර වෛද්‍යවරයාගෙන් ලබා ගත් අවස්ථාවේදී ඒ අසල සැඟවී සිටි තවත් පොලිස් නිලධාරින්…

india-corona-death

පියාගේ දැවෙන සෑයට දියණියක් පනියි

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය තම පියාගේ සෑයට පැන දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති දියණියකගේ ඛේදජනක සිදුවීමක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 34 හැවිරිදි වියේ පසුවන ඇය ආදාහනය අතරතුර සිය පියාගේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති බවයි. Damodardas Sharda නම් , 73 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය මෙම පුද්ගලයාගේ බාල…