තවත් කොරෝනා මරණ 22ක්
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 22 ක් මරණයට පත්ව ඇත. ඒ සමගම මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ සිට දිස්ත්‍රික්ක 02 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ…