මෙරට දෛනික මරණ 264ක් සමීක්ෂණයකින් හෙළිවෙයි
අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් අනුමාන කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ 2021 සැප්තැම්බර් මස පළමු වනදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇති බවය. ගෝලීය කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනයක නිරත එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ජුනි මාසයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමක් එල්ලවිය…