දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 2,672 – තවත් ගැබිනියක් මරුට
මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද (09) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,659ක් හඳුනාගෙන තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට…