yakku

හිතට ආපු යක්කු ගෙට පැන්න හැටි

අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන්ය. එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දන්කොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා…

lockdown news today

අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය….

mathdrawya

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනමින් වැඩපිලිවෙලක්

“බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ දී” ඒ සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන පංචවිධ කරැණු හදුනාගෙන තිබෙි මත්ද්‍රව්‍ය ඒම කරැණු වලින් ප්‍රධාන කරැණකි මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීම සදහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම නැවැත්වීම, මත්ද්‍රව්‍ය සදහා වන ඉල්ලුම අඩු කිරීම හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන්  බන්ධනාගාරගත කිරීමත් යන කරුණු හඳුනාගෙන ඇත. මත්ද්‍රව්‍ය ගෙන ඒම හා…

closed walkatha

නොර්වුඩ් ඇගලුම් කම්හලක් වසයි – බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් 20යි – පි. සි. ආර්. අක්‍රිය වෙයි

නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හල විෂබිජ හරණයට ලක් කල යුතු බැවින් එම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උප දෙස් දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් හදිසියේ රෝගාතුර විමත් සමග කරන…

coronavirus news

අනුරාධපුර හා පොළොන්නරුවෙන් කොවිඩ් ආසාධිතයන් 1959ක්

සිංහල අළුත් අවුරුද්ද අවසානයත් සමග ආරම්භ වු නව කොවිඩ් 19 වෛරසයේ තෙවන රැල්ලට අනුව අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කොවිඩ් ආසාධිතයන් 1959 දෙනෙකු මේවනවිට හමුවි ඇති බව දෙපළාතේ වසංගත රෝග විද්‍යා අංශ තහවුරු කරන අතර දෙපළාත තුළ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාව 23කි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලින්…

yamuna

යමුනා නදියේ කොරෝනා සිරුරු පාවෙයි

ඉන්දියාවේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ දරුණුකම කියා පාමින් එරට පිහිටි ගංගා සහ යමුනා නම් ගංඟාවන්වල කොවිඩ් වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ පාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. යමුනා සහ ගංඟාවන් අසල පිහිටි ගම්වැසියන් විසින් මළ සිරුරූ 100කට අධික සංඛ්‍යාවක් පාවෙමින් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබෙනවා. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ…

ranil
|

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම පිළිබඳව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  විශේෂ ප්‍රකාශය ප්‍රකාශයක් සිදු කළා. කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිගයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා….

kudalagena

කුදලගෙන යෑම අශීෂ්ටයි

නිරෝධායන නීති කඩ කිරීම මත විශේෂයෙන්ම මුහුණු ආවරණ නොපැලදීම මත පුද්ගලයින් කුදලගෙන යෑම වැරදි බව හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට නිදහසේ සැරිසැරීමේ (free movement) අයිතියක් තිබෙන බව පෙන්වා දෙන මහානාමහේවා මහතා නිරෝධායන නීති කඩන්නන් දැනුවත් කොට අවම පොලිස් බලය යොදා රැගෙන යාම නිවැරදි ක්‍රමවේදය බවද පෙන්වා දෙයි….

රෝහල් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක්
|

රෝහල් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක්

රෝහල් ඇදන් ගැටළුවට පිළියම් වශයෙන් කොවිඩ් 19 වෛරසය වැලදි ඇති රෝගීන් හමුවට වෛද්‍ය කණ්ඩායම් ගොස් නිවෙස් වලදී ප්‍රතිකාර ලබාදීමෙන් ඇතිව තිබෙන අධික තදබදය අවමකර ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු අනාවරණය කළේය. විදේශ රටක හා මෙරට ඉදිරිපෙළ කෝවිඩ් මර්දන කටයුතු සඳහා කටයුතු කරමින් ලබා තිබෙන අත්දැකීම් වලට අනුව ඉදිරියේදී වැඩිවීමට…