බැසිල් පිටවෙයි – හෙට සිට සංචරණ සීමා – හැඳුනුම්පතේ අවසන් අංකය නැවතත්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව…