ranil wickremesinghe news

ආර්ථිකයට පෙර මිනිස් ජිවිත ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලීමක්

කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මේ මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. ඊළග සති කිහිපය තුළ කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය…

ජ්‍යොතිෂ්‍ය අපල ගැන විශ්වාසය උඩු යටිකුරු කළ අහුන්ගල්ලේ දුම්රිය-බස්රිය අනතුර
|

ජ්‍යොතිෂ්‍ය අපල ගැන විශ්වාසය උඩු යටිකුරු කළ අහුන්ගල්ලේ දුම්රිය-බස්රිය අනතුර

වර්තමාන කොවිඩ් වසංගතය මුල් කොට ජ්‍යොතිෂ්‍යය මඟින් අනාවැකි කීම වැනි ගුප්ත ශාස්ත්‍ර වේගවත් පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙයි.අනාගතය යනු නිශ්චිත සැලසුමකට අනුව උදාවන්නක් නම් හෝ ජ්‍යොතිෂ්‍යය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර මඟින් අපගේ හෙට දවස කල් ඇතිව කිව හැකිනම් මේ දිනවල කාර්ය බහුලම පිරිස විය යුත්තේ ජ්‍යොතීර්වේදීන්ය.එහෙත්, පොදුවේ ගත් කල අද වන විට ඔවුන් සියළු දෙනා…

ශ්‍රී ලංකාවේ හිඟ අයවැය ප්‍රතිපත්තිය
|

ශ්‍රී ලංකාවේ හිඟ අයවැය ප්‍රතිපත්තිය

ලංකාවේද වෙනත් බොහෝ රටවලද හිඟ අයවැය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනු ලැබේ. එනම් රාජ්‍යයට ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීමේ ප්‍රතිපත්තියයි. අයවැය හිඟය බොහෝවිට අදාල රටේ මුල්‍ය ඒකක වලින්ද එරට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද  දක්වනු ලැබේ. රාජ්‍යයේ ආදායමට වඩා වියදම් කිරීමේ අවශ්‍යතා පැන නගී. උදාහරණයක් වශයෙන් රජයට රටේ මාර්ග පද්ධති  සහ විදුලිබල  වැනි යටිතල පහසුකම් නගා…

හැටන් සංචරණ සිමා – පස් කන්දක් කඩා වැටි තිදෙනකුට තුවාල

හැටන් සංචරණ සිමා – පස් කන්දක් කඩා වැටි තිදෙනකුට තුවාල

කොවිඩ් වසංගයත් සමග 13වන දින රාත්‍රියේ සිට 17වන දින අලුයම 4.00 දක්වා සංචර සිමා පැනවිමත් සමග හැටන් නගරයට පැමිනෙන රථ වාහන පරික්ෂා කිරිමට හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත. ඒ අනුව හැටන් නගර මධ්‍යයේ නගරයට අත්‍යවශ්‍ය කටයුතු සදහා පැමිනෙන රථ වාහනද පරික්ෂාවට ලක් කිරිමට පියවර ගෙන ඇති අතර එම අත්‍යවශ්‍ය කටයුතු සදහා පැමිනෙන රථ…

රාමසාන් අදයි

රාමසාන් අදයි

මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය 14වන දිනට යෙදි තිබු අතර රට තුල පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ මුස්ලිම් භක්තිකයන් තම නිවෙස්වල සිට රාමසාන් ආගමික වතාවත් සිදු කරන ලදි. එහිදි හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන උපදේශක හැටන් දික්ඔය නගර සභාවේ උප සභාපති ඒ. ජේ. එම්. ෆාමිස් මහතාද ඔහුගේ නිවස තුලදි රාමසාන් ආගමික වතාවත් ඉටු කිරිමට පියවර…

weather today at my location

ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා රතු නිවේදන

ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවා ගිය වර්ෂාපතයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස සඳහාත්…

anura-kumara
|

සෑම කොරෝනා මරණයකටම ජනාධිපති වගකිව යුතුයි

කොරෝනා ආසාදිත වී සිදුවන සෑම මරණයකටම හා සෑම කදුළකටම ජනාධිපති වගකිව කිවයුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත අනිවාර්යෙන්ම දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය කාර්යය සාධක බලකාය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද පවසන මන්ත්‍රීවරයා මේ පිළිබඳව මීට පෙර…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

කොරෝනා එන්නත ව්‍යාපාරයක් – කොරෝනා පාලනය වන්නේ ඖෂධයකින්

චීනය විසින් කොරෝනා පාලනය සඳහා යොදා ගත්තේ පාරම්පරික චීන ඖෂධ වට්ටෝරුවක් බවද එම ඖෂධය ඉතා ජනප්‍රිය වීමෙන් යුවාන් බිලියන තිහක් එමගින් චීනය ආදායම් ලබා ඇතැයි ද ඔහු පැවසීය. තායිලන්තය දකුණු කොරියාව වැනි රටවල් ද කොරෝනා පාලනය කළේ සිය පාරම්පරික ඖෂධ වලින් බවද පැවසූ ඔහු අපද අපගේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතා කලේ නම් කොරෝනා පාලනය කරගත හැකිව…

lockdown news today

තවත් කොවිඩ් මරණ 24ක් – තවත් ග්‍රාම නිලධාරි වසම් 42ක් හුදකලා කරයි

කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892කි. පවත්නා කොවිඩ් අවදානම හේතුවෙන් දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් 38ක් හුදකල කිරීමට තීරණය කර තිබේ. මේ අනුව දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් එම හුදකලා කිරීම් ළබන…