වැස්ස අඩු නොවෙයි – ප්‍රදේශ රැසක ගංවතුර – අනතුරු ඇගවීම්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. “ටවුටේ” ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව, චන්ඩ සුළි…