corona-vaccine
|

රට උගසට තබා හෝ මිනිසුන් බේරගමු !

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ජාතිය අමතා තම පුරවැසියන්ට කියා සිටියේ ඒන්නත් කරනය සම්පුර්ණ කළ ඇමරිකානුවන්ට කැමති නම් තම මුව ආවාරණය සම්පුර්ණයෙන් ඉවත්කර කටයුතු කළ හැකි බවයි. මෙම ප්‍රකාශයත් සමග බොහෝ ඇමරිකානුවන් වික්ෂිප්ත වූ බව අණාවරය වූ අතර, සමහර මාධ්‍ය ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය අධිතක්සේරු කිරීමක් බවත්ය. ඇමරිකානුවන් ඒ තරමටම මේ රෝගයෙන් බියපත් වි…

lock

අද අලුයම සංචරණ සීමා ඉවත් කළත් වෙනත් සංචරණ සීමාවන් දිගටම

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම ක්‍රියාත්මකවන පරිදි පැනවූ සංචරණ සීමා අද (17) අලුයම 4.00ට ඉවත් කලත් අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට නිවෙස්වලින් බැහැරවීමට අවසර හිමි නොවන අතර මෙම සීමාවන් තදින්ම බලපැවැත්වෙන බව සදහන්. පොලිස්පතිවරයාගේ පැහැදිලි කිරීමට අනුව අද අලුයම සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31වන දින දක්වා…

corona-vaccline

පෝලීම්වල නොසිට රස්තියාදු නොවී කොරෝනා එන්නත ගන්න විදිය

පහත දැක්වෙන්නේ මාධ්‍යවේදී මහින්ද රූබසිංහ සිය ෆේස්බුකියේ තැබූ සටහනකි. එමඟින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ගැන තුන්වැනි ඇසකින් විවරණය කර තිබේ. ඇති හැකි දේශපාලන හා නිලධාරි සබඳතා ඇති මිනිස්සු බලපුළුවන්කාරකමින් වැක්සින් එක ලබා ගන්න බව කියවෙන සටහන් රැසක් දුටුවා. ඒ අතර ලොකු වගේම පොඩි විනයගරුක මිනිස්සු පිරිසක් පැය 6-7 ක පෝලිමේ ඉඳලා වැක්සීන් එක ගහගෙන තිබෙනවා. බලපුළුවන්කාරකමට…

corona-Vaccination

කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් එන්නත ගැනීමෙන් වලකින්න

යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත නම් එම පුද්ගලයන් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. මේ අනුව දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිතවේ යයි…

rosi-senanayake

ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව සොයා ගනියි

ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. එන්නත් තොග ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඇය කියා සිටී. තම ජාත්‍යන්තර සබඳතා උපයෝගී කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව අදාළ එන්නත් ලබා…