කොරෝනාවට අමතර තවත් ආපදාවක් අත ළඟ

කොරෝනාවට අමතර තවත් ආපදාවක් අත ළඟ

ලොවටම තර්ජනයක් වී ඇති කොවිඩ් වසංගතය පිළිබඳ අප කාගේත් අවධානය යොමුවී තිබීම පුදුමයක් නොවේ. ඒ එමගින් මිනිස් ජීවිත කෙරෙහි එල්ල වන කුරිරු අවදානම නිසා ය. එහෙත්, මිනිස් ජීවිත වලට පමණක් නොව අප සතු දේපලවලට සේම සතා, සීපාවාටත් ගහකොළ වලටත් බිහිසුණු විපත් අත් කරවන යුගයක් මේ වන විට අප ඉදිරියට පැමිණ තිබේ. එය ද කොරෝනාව තරමටම…

waharaka-paniya

කොරෝනා ‘හෙල ඔසුව’ අනුමතයි

කොරෝනා වෛරස ශරීරගත වූ පුද්ගලයන් සඳහා ‘වහරක හෙල ඔසු’ විසින් පැණියක් අඳුන්වා දී තිබේ. දේශීය වෛද්‍ය අනිල් කාර්යවසම් මහතා පවසන්නේ ආසාදිතයකු වරකට තේ හැන්ද බැගින් අවස්ථා 05කදී මෙය පානය කල යුතු බවයි. මෙම ඖෂධය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත. අවුන්සයකින් යුතු යුතු මෙම පැණි කුප්පියක් රුපියල් 220 ක මුදලකට…

dolor

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් සංශෝධනයට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2021 / 2022 තරග සමය සඳහා ක්‍රීඩකයන් 24 දෙනකු කොන්ත්‍රාත් ගත කර තිබේ. ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙවර ක්‍රීඩක වැටුප් පසුගිය කොන්ත්‍රාත්තුවට වඩා 35%කින් පමණ අඩුකර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මෙවර ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඔවුන්ගේ දක්ෂතා පදනම් කරගත් ක්‍රමවේදයක් යටතේය. එහිදී මූලිකවම 2019…

ennathkaranaya

කඩාකප්පල් වූ කොවිඩ් එන්නත්කරණය

කොවිඩ් එන්නත් ලොව සෑම රටකටම සමානව ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ඇරඹුණු “කොවැක්ස්” වැඩසටහනට එන්නත් මාත්‍රා මිලියන 140ක් අඩු බව වාර්තා වේ. එයට හේතුවී ඇත්තේ වර්තමානයේ ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. “කොවැක්ස්” වැඩසටහනට එන්නත් සැපයීමට නියමිතව සිටි ඉන්දියාවේ සීරම් ආයතනය ඊට අදාළ දායකත්වය ලබාදීමට අසමත්වී තිබීම ඊට ප්‍රධාන…

viswa-ru-rajina

2021 විශ්ව රූ රැජින ඇන්ඩ්‍රියා

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත්ව තිබේ. ෆ්ලෝරීඩාහිදී පැවති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් දෙදෙනා අතරට තේරී පත්වීමට ඇන්ඩ්‍රියා මේසා සහ පේරු රාජ්‍ය යේ ජැනික් මැකෙටා සමත්වූවාය. ඔවුන් දෙදෙනා අතරින් 2021 විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ 26 හැවිරිදි වියේ පසුවන මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා විසිනි.

litrogas

ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටයි

මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. කිලෝ ග්‍රෑ 12.5 ක බරින් යුතුව…

corona-outbreak

අධි අවදානම් දිස්ත‍්‍රික්ක 08ක් නම් කරයි

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු…

id

හැඳුනුම්පත් අංකය නොසලකා බැහැරට පැමිණි 141ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන රීති නොසලකා හරිමින් කටයුතු කළ 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ. ඊයේ (17) හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක්…