corona
|

ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මේ දේවල් කරන්න

අපේ ශරීරයට ආගන්තුක රෝගකාරකවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි නම් එය අපේ නිරෝගී බවට ප්‍රධාන හේතුවක් වෙනවා. ශරීරයේ හා මනස සතු මේ ඔරොත්තු දීමේ හැකියාව හඳුන්වන්නේ ‘ප්‍රතිශක්තිය’ නමින්. වසර දහස් ගණනකට පෙරාතුවද ආයුර්වේදයේ මෙම ප්‍රතිශක්තිය පිළිබඳව දක්වා ඇති අතර රෝග සුව කිරීම මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් නිරෝගී බව රැක ගැනීම යන කාරණා දෙකම එක ලෙස…

uwahan

ලොවක් එක්තැන් කල වූහාන් නගරයට ⁣ටෝර්නාඩෝවක් බැටදෙයි

කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයට ටොර්නාඩෝ කුණාටුවකින් හානි සිදුවී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් සුළං හමාගොස් ඇති බවයි. මෙහිදී පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තවත් 280 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. නිවාස 27 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 130කට පමඛ හානි සිදුව…

වී වැපිරුවත් මඩ පොහොර නැතිව ගොවීන් ලතවෙයි

වී වැපිරුවත් මඩ පොහොර නැතිව ගොවීන් ලතවෙයි

මෙි දිනවල කළුතර දිස්ත්‍රික්කයේ වී වැපිරීම ආරම්භ කර ඇති අතර අවශ්‍ය පමණ මඩ පොහොර නැතැයි ගොවින් චෝදනා කරති. සහනාධාර ක්‍රමය යටතේ කුඹරු අක්කරයකට පොහොර කිලෝ සීයයක් ලබා දුන්නද එය මෙි වන විට කිලෝ 86 දක්වා අඩු කර ඇතැයි ගොවින් කියති.එම කිලෝ 86 ටද කැට පෝර ඇත්තේ කිලෝ 10 ක් පමණක් බව ගොවින් කියති. සහනාධාර ක්‍රමයට…

arrack arest

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලයි

මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ ප්‍රදේශයෙ ආනන්ද බාලිකා විද්‍යාලය මාවත ආසන්නයේ මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින්  හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කිරීම සඳහා යෙදූ මාර්ග බාදකයකදී පැමිණි සැකකටයුතු මෝටර් රියක් පරික්ෂා කිරීමේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු ඔහුගේ ගෝලයින් තිදෙනෙක් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් හෙරොයින් සහ මත්ද්‍රව්‍ය අලවියෙන් උපයාගත් මුදල් මෙන්ම පවුම් 230 බරති රන් භාණ්ඩ…

portcity

පෝට් සිටි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති සදහා පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කල යුතු බවත් තවත් වගන්ති කිහිපයක් සදහා 2/3 විශේෂ බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයකින්ද…

කොවිඩ් 19 අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වෙයි

කොවිඩ් 19 අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වෙයි

කොවිඩ් ආසාදිතයන් 500කට ඉඩ පහසුකම් සහිතව නුවරඑළිය සිනසිටා නගර ශාලා පරිස්‍රය තුල ඉදිකරන ලද කොවිඩ් 19 අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාර දිම මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රන්ජන් ලමා හේවා මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. රට තුල පවතින කොවිඩ් 19 වසංගතය සිග්‍රයෙන් ව්‍යාප්තවිමේ අවදානම…

gampaha-corona

බගවන්තලාව, නුවරඑළිය, ඩයගම, දික්ඔයින් නව කොවිඩ් ආසාදිතයන් මතුවෙයි

බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ කොවිඩ් ආසාදනයෙන් මිය ගිය අඹු සැමි යුවලගේ නිවසේ පදිංචිව සිටි තවත් හතර දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දින හතරක කාලයක් තුලදි බගවන්තලාව සිරිපුර පදිංචි අඹු සැමි යුවලක් කොවිඩ් ආසාදනය විමෙන් මිය…

telephone
|

කොවිඩ් ගැටලු කතා කරන්න නව දුරකථන අංක දෙකක්

කොවිඩ් සම්බන්ධ ගැටලු, නිරෝධායන මධ්‍යස්ථාන වල / කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මතුවන ගැටලු ගැන දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇත. එසේම විද්්‍යුත් තැපැල් ලිපිනයක්ද හඳුන්වා දී තිබෙන අතර මේ සඳහා මහජනතාවට, සෞඛ්‍ය අංශයේ කෙනෙතුට හෝ ඕනෑම අයෙකුට මේ දුරකථන අංක හා සම්බන්ධ වී ගැටලු ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම…

corona

පානදුර – දකුණ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 255ක්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,518 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 391ක් දෙනෙක් වාර්තාවී තිබෙනවා. පානදුර – දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 255ක්, වරකාගොඩ 22ක්, කළුතර – උතුර 13ක් සහ ඉත්තෑපාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 350 දෙනෙකු…

bandana

බෝගම්බර රැඳවියෝ 104කට කොරෝනා

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත. එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන් ද කඩිනමින් පි .සි ආර් .පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පවසයි.