වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානම ඉදිරි දිනවලටත්
චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇත. සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී ලාංකික වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුවන සයිබර් ප්‍රහාරයක් වේ. මෙම සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට දින කිහිපයකට…