dadi-sathklara

ප්‍රතිකාර මධ්‍යස්ථාන වල දැඩි සත්කාර ඒකක නොමැති වීම ගැටලුවක්

කොරෝනා ව්‍යසනය හමුවේ වැඩි ම රෝගීන් සංඛ්‍යාවකට සත්කාරක සේවා සපයන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය දැඩි සත්කාර ඒකක හා ඊට අවශ්‍ය උපාංගත් මානව සම්පතත් නොමැති වීම කණගා‍ටුදායක තත්ත්වයක් බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. මේ වන විටත් දිස්ත්‍රික් මහ රෝහල හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අධීක්ෂණයෙන් හා සෞඛ්‍ය සේවකයින්ගෙන් ක්‍රියාත්මක වන ප්‍රතිකාර මධ්‍යස්ථාන…

කළාප අධ්‍යාපන කාර්යාලයෙන් යූ-ටියුබ් නාලිකාවක්

කළාප අධ්‍යාපන කාර්යාලයෙන් යූ-ටියුබ් නාලිකාවක්

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග වසාදමා ඇති රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට නිවසේ සිට පහසුවෙන් අධ්‍යාපනය හැදෑරීම සදහා අනුරාධපුර කළාප අධ්‍යාපන කාර්යාලයෙන් යූ-ටියුබ් නාලිකාවක් ආරම්භ කර තිබේ. අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයකට අනුව සත්සල් ටීවි නාලිකාව ආරම්භවි ඇති අතර නාලිකාව නරඹමින් විශාල සිසුන් පිරිසක් අධ්‍යාපන කටයුතු සිදුකර තිබෙනා බව අධ්‍යාපන…

කේන්ද්‍ර බැලීමත් ජ්‍යොතිෂයට පටහැනි බව කී මහාචාර්ය වරයා

කේන්ද්‍ර බැලීමත් ජ්‍යොතිෂයට පටහැනි බව කී මහාචාර්ය වරයා

රටක නරකම කාලය අනාවැකි කරුවන්ගේ හොඳමකාලය යැයි කියුමක් තිබේ.එහෙත්, වර්තමානයේ අප මුහුණ දී ඇති ගෝලීය වසංගතය මත ඒ කියුම ද බොරුවක් වී තිබේ.ඊට හේතුව පසුගිය කාලයේ ජන මාධ්‍ය මඟින් පට්ටපල් බොරු අල්ලේ පැල කර කී ජ්‍යෝතීර්වේදීන් මේ වන විට බුරුතු පිටින් අතුරුදන් ව සිටීම ය. නමුදු මේ සියළු උවදුරු නිමවූ පසු “මම මේ සේරම දැනගෙන…

සැබෑ ලුම්බිණිය ඇත්තේ කොතැනද ?

සැබෑ ලුම්බිණිය ඇත්තේ කොතැනද ?

මේ වෙසක් මාසයයි. බුදුරජානන්වහන්සේගේ උපත, බුදුබව ලැබීම හා පිරිනිවන්පෑම යන තෙමඟුල සමරන මාසයයි. බුදුරජාණන්වහන්සේ උපත ලද ස්ථානය ගැන විමසීමට සුදුසු යම් කලක් ඇත්නම්, මෙය එයට සුදුසුම මාසයයි. සිදුහත් කුමරුන් උපත ලද්දේ ලංකාවේ බවත්, බුද්ධත්වයට පත් උන්වහන්සේගේ ජිවිතයට සම්බන්ධ ස්ථාන ඇත්තේ ලංකාවේ බවත් පිළිගන්නා පිරිසක් අද ඇත. ඇතැම් ලාංකිකයන් මෙම මතය දරන්නේ බුදුරජාණන්වහන්සේ පිළිබඳව ඇති දැඩි ශ්‍රද්ධාව නිසා බව…

නිවසින් එලියට බැසීම තහනම් – ආහාර එක් රැස් කර ගන්න

නිවසින් එලියට බැසීම තහනම් – ආහාර එක් රැස් කර ගන්න

ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි. 21 වැනිදා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බවද ඔහු පැවසීය. සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී…

corona

තවත් සති තුන හතරකින් භයානක තත්ත්වයක්

කොළඹ අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටින්නේ නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි බවයි. ඒ අනුව සමාජයේ සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යයවරයා පවසා සිටියේ වෛරසය ලංකාව තුළ…

coronadead

කොවිඩ් මරණ 36ක්

මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 36 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් ලෙස සටහන් වන බව සෞඛ්‍යය අංශ වාර්තා පවසයි. මෙම මරණ අතුරින් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබීම විශේෂත්වයකි….