coronamarona
|

ඇමතිට දීලා නිළියකුත් පාවිච්චි කරනවා කියන රාවණාගේ බොරු කොවිඩ් බේත් වලට රැවටෙන්න එපා!

මිනිසුන් බිහිසුණු අන්තරායන්ට පත් කරන රටක නරකම කාල පරිච්ඡේද පවා තමන්ගේ වාසියට යොදා ගන්නා මිනිසුන් ලෝකයේ හැම ජන සමාජයකම වගේ අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. ගුප්ත විශ්වාස පිළිබඳ වැඩි නැඹුරුවක් පළ කරන සමාජ වල මිනිසුන් තුළ ඇති වන බිය සැක වලට මිථ්‍යා ආරෝපණ ලබා දෙමින් ඒ අයගේ ඉහ මොළ සූරා කන පිරිස්  ගැන තොරතුරු ලැබෙනවා.දැන්…

dehikapima
|

මිනී මරන ලේ වගුරන දෙහි කැපීම්

‘දෙහි කැපීම’යන්න ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරුපුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ සාම්ප්‍රදායික දෙහි කැපීම මුල් කර ගත් අලුත් විලාසිතාවක්, නව පන්නයක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක කළමණාකාර සහකාර වරියක ලෙස සේවයේ නියුතු දෙදරු මවක වන දීපිකා සමන්ති මහත්මියයි. “අපේ පුතාගේ ඉස්කෝලේ (ගම්පහ නගරයේ ජනප්‍රිතම පාසලක්) ළමයින්ගේ අම්මලා දරුවන්ට…

Rajapaksa
|

කොවිඩ් වසංගතය හමුවේ සොම්බිකරණය වන රාජපක්ෂ දේශපාලනය

ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ”  යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය. ජනාධිපති රාජපක්ෂට අනුව ලෝකයේ හොදටම කර තිබූ රට ලංකාවය. එම ප්‍රකාශය කරන විට ඔහුගේ මුහුණේ මාංශපේශි හැඩ රුව දැන් වුනත් වීඩියෝවකින් බලා…

nuwaraeliya

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 3010ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 20වන දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් තුන්දාහාස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛළු වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හගුරන්කෙත,කොටගල, කොත්මලේ, මස්කෙළිය, නුවරඑළිය, රාගල, වලපනේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන්…

fakenews
|

දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට ලක්විය හැක

දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට හෙලිය හැකි බව සිටිසන් ෆැක්ට් චෙක්හි  සහාය සංස්කාරක මනෙෂ්කා බොර්ම් මහත්මිය පවසයි. ඇය පවසන්නේ මේ දුෂ් තොරතුරු මේ වන විට සීඝ්‍රයෙන් වැඩි වීමක් / ව්‍යාප්ත වීමක් පවතින බවත් එකම දේ විවිධ අයුරින් සංසරණය වන බවත්ය. නිදසුනක් ලෙස අයි.ඩි. එච් රෝහලෙන් ලබා දුන් බෙහෙත් වට්ටෝරු කියා එක්තරා බෙහෙත් වල නම්…

corona-vaccine
|

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් බෙදා හැරීමට සුදානමක්

තම රට තුළකොවිඩ් වසංගත තත්ත්වය පහව යන බැවින් ඉතිරිව ඇති එන්නත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත කිරීමට අමෙරිකානු පාලනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ෆයිසර්, මොඩර්නා, සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20ක් එම ක්‍රමවේදය සඳහා භාවිත කිරීමට නියමිතය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් අනෙක් රටවලට යැවීමට ද බයිඩන් ඊට…

doctors

කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරු 7ක් මරුට

ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී, එක් දිනකට වෛද්‍යවරුන් විසි දෙනෙකු පමණ කොවිඩ් වැලඳී මියයන බව නවතම වාර්තා අනාවරණය කරයි. දෙවැනි කොවිඩ් රැල්ල නිසා මියගිය ඉන්දීය වෛද්‍යවරුන් ගණන 329කි. ඒ අනුව ගෙවුණු දින කිහිපයේදී එක් දිනකට වෛද්‍යවරුන් 20දෙනා බැගින් මියගොස් තිබේ. මෙසේ මියගිය වෛද්‍යවරුන්ගෙන් හත් දෙනෙකු කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස් බව අද වාර්තා විය.

corona-outbreake

වසංගතය උපරිමයේ – සති දෙකකට ඇදිරි නීතිය දමන්නැයි ලිඛිත ඉල්ලීමක්

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත් එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ දැනට පවතින පළාත් සංචරණ සීමා මෙම අවස්ථාවේදී ප්‍රමාණවත් නොවන බවත් දින 14ක් දැඩි සංචරණ සීමා පැනවිය…

sudarsani

කොරෝනා තොරතුරු වසන් කළොත් අපත් වසන්වේවි

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය. ඇය පවසන්නේ එම ආසාදිතයින්ගෙන් තව තවත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවය. “ඊයේ තුන් දහස් පන්සියයක රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3,500ක් වාර්තා වෙනවා කියන්නේ…

thrwida-hamudawa

මාසක කාලයකට රටේ ආරක්ෂාවට ත්‍රිවිද හමුදාව කැඳවයි

ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. ඒ අනුව හෙට (22) සිට පුරා මාසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඳවන බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.