ඇත්ත පොල් කට්ටෙන් වහලා, කොරෝනා පාලනය කරන්න බැහැ
සෞඛ්‍ය ලේකම් වරයා සෞඛ්‍ය කාර්ය මණඩලයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි පනවලා. කොරෝනා වසංගතයේ සැබෑව සහ වසංගත පාලනයේ අඩුපාඩු සැඟවීමට උත්සාහ දරමින් සිටිනවා. අනේකවිධ ගැටළු සහ අවශ්‍යතා රැසක් තිබියදී බිම් මට්ටමේ සිට අතිශය කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ වුවමණාවන් පිළිබඳ සොයා බැලීම සහ එකී උවමනාවන් සලසා දීම වෙනුවට, අඩුම තරමින් ඒවාට ඇහුම්කන් දීම සඳහා සාකච්චාවක්…