කොවිඩ් මරණ 44ක් – නිරෝධායන නීතිය කඩකළ පුද්ගලයින් 11,743ක්
තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 44ක් මෙරටින් වාර්තා වනවා. මෙම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි. මෙම මරණ 44ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගියා. නිරෝධායන නීතිය කඩකළ තවත් පුද්ගලයින් 423 දෙනෙකු ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ…