ප්‍රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය
“ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න | සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ”. මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදි නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ ගෙවාදමමින් ඉන්න කාලය මේ ප්‍රකාශ දෙකෙන් හොඳටම පැහැදිලි කරනවා කියලා. 2005 ජනාධිපතිවරණ සටනට මහින්ද රාජපක්ෂ ඔසවාගෙන ආපු සටන් මූලිකයෝ…